Fri. Nov 22nd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මාදුරුඔය ජලාශයේ පාවෙන විදුලි බලාගාරයක්

මාඳුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ Canadian Commercial Corporation ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

බලශක්ති අර්බුදයට විසඳුමක් හා අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි යොමුවීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදිකෙරෙන මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මගින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි පළමු ව්‍යාපෘතිය මහවැලි කලාපයට අයත් මාදුරුඔය ජලාශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි ව්ද්‍යුත් කෝෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස කැනේඩියානු සෝලර් ආයතනයේ සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනිමට නියමිත අතර, එම ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4% කටත් වඩා අඩු ප්‍රමාණයකි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර, ප්‍රථම මෙගා වොට් 10 මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත්. 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමටත් යෝජිතය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සූරේන් බටගොඩ මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ Yvonne Chin මහත්මිය සහයෝගිතා ගිවිසුමට අත්සන් තබන ලදී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ද, ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති David McKinnon මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

100% Pass Guarantee Cisco 210-065 Cert Exam With 100% Pass Rate

When I entered the uncle s house, I knew that Shang Hao Cisco 210-065 Cert Exam had already Cisco 210-065 Cert Exam returned Cisco 210-065 Cert Exam to Beijing. of course Changsheng could not hear this sentence, so he immediately Implementing Cisco Video Network Devices (CIVND) http://www.passexamcert.com nodded and said Cisco 210-065 Cert Exam Well, let her prepare a satin sample. CCNA Collaboration 210-065 I was thinking about the future of the factory and I was determined to recruit. If they die, 210-065 Cert Exam they can have no pain or trouble.

A month later, White Hall One and Liu Xiangdong, also by the Minister of the Ministry of civil service guidance, into the Palace of Popei. At that time popular way to send Cisco 210-065 Cert Exam guests, is the Cisco 210-065 Cert Exam end of tea, the so called tea sent off, this is also said. Zeng Guofan was shocked, deep regret for their own way.Notify the yamen ice preparation is too 210-065 Cert Exam late, and other procrastinator to procrastinate to buy back the ice, the old and the old have never fainted Do 210-065 Cert Exam not say cites, even life is hard. On Implementing Cisco Video Network Devices (CIVND) the very day when the test was taken, the CCNA Collaboration 210-065 sun was surprisingly poisonous, as if it was intended to do the same with the scholars. Song Zicheng Zeng Guofan came in, get up and salute.Zeng Guofan waved his hand and said Qu adults.

I CCNA Collaboration 210-065 can not call Cisco 210-065 Cert Exam you I know Implementing Cisco Video Network Devices (CIVND) you Cisco 210-065 Cert Exam are uncomfortable, I hit you even more uncomfortable, so let you slowly forget me, so I am fair to Cisco 210-065 Cert Exam you I deserve it. To tell the truth that tastes uncomfortable, his eyes do not look like your 210-065 Cert Exam brigade so hot you look at you warm, with the same as with a snake to see you at the same glaze you are cold inside the bones. She began to be afraid that I was underworld, excited to open the envelope on the nocturnal nod as if that meant Saddam was also waiting. I want to go in the past, but I just Cisco 210-065 Cert Exam do not 210-065 Cert Exam go, then hungry and then moved nor past.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *