Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අප්‍රෙල් මස 23වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කොට තිබේ.

ඒ අද ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරනය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදියි .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: