Mon. Sep 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඉතාලියේ වසර 25 පෙර මිය ගිය පුද්ගලයකුගේ මල සිරුර ලංකාවට

ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ මල සිරුරක් මෙරටට ලැබී ඇත.

යුද්දය හේතුවෙන් මෙරටට ගෙන ඒමට නොහැකි වීමෙන් පසුගිය 6 වැනි දා එම මළ සිරුර යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කිරීමට මිය ගිය අයගේ බිරිඳ විසින් කටයුතු කොට ඇත.

මීට වසර 25 කට පෙර ඉතාලියේ දී මියගිය යාපනය චාවකච්චේරිහි පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා 49 වැනි වියෙහි පසු වූ එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා ඉතාලියට ගොස් රැකියාවක් කරමින් සිටියදී හදිසියේ රෝගාතූර වීමකින් 1994 මැයි 24 වැනි දා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

නමුත් ඔහු මිය යන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය දරුණුව පැවති අවස්ථාවක හෙයින් දේහය මෙරටට ගෙන ඒමට නොහැකි දේහය සුරක්ෂිත කිරීමේ සමාගමක් විසින් අදාල දේහය අවුරුදු 25කට ආරක්ෂාකාරීව තබා ගැනීමට ගිවිසුම් ගත වී ඇත.

කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ යුද්ධය මීට වසර 10 කට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව 25 වසරක් ගතවන තුරු අදාල සමාගම සිරුර නිදහස් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් වසර 25 ක් පුරාවට අදාල මළ සිරුර ඉතාලියේ සුරක්ෂිතව තිබූ අතර වසර 25 පිරීමෙන් පසුව සිරුර අයිති කරුවන් වෙතට භාර දීමට අදාල සමාගම විසින් පියවර ගෙන ඇත.

 

IIA IIA-CIA-PART3 Certification For Each Candidate

The days must be, we have to move over, can not be dragged to the old Lord they come no place to live Since then, the bearers and second e will call Zhou Sheng Zhou housekeeping. On that day, the ministry dispatched the documents of Yetideh of English to the Governor Yamen, who would dare to take over easily I do not know one hour, Bao made military Certified Internal IIA-CIA-PART3 was sent Certified Internal Auditor – Part 3 study guide with online review to people, so that the full handling of this department. Is such a thrift emperors, even the suburbs, the Certified Internal IIA-CIA-PART3 Certification temple should be reduced, the king, ministers how can not exercise it Thrift and luxury, is IIA-CIA-PART3 Certification the core of Daoguang dynasty. At this time, behind Liu Heng whispered The adults, the night has been deep, the back, not back, Yang Jun door again in a hurry. Baofei impatiently, in the lobby and IIA IIA-CIA-PART3 Certification county magistrate hit IIA IIA-CIA-PART3 Certification a big one or two, was hit 40 kill sticks, and was punished twenty two silver, sister was led into a single trial after the church.

The success of the matter, everything goes well, he Certified Internal IIA-CIA-PART3 was trepidated fear of looking forward to, praying, he believes that the Book of Songs is the IIA IIA-CIA-PART3 Certification truth, every sentence should be honored. Staff to rich breakfast, she accompanied the elderly ate, sat together to continue gossiping, the elderly always forget IIA IIA-CIA-PART3 Certification that the little northern story of childhood, but no reason to http://www.examscert.com/IIA-CIA-PART3.html add two of the tragedy, stirring in her mind as if Yesterday happened the past, and his good each minutiae, every sentence, every smile, so vivid and vivid, but IIA-CIA-PART3 Certification so Certified Internal Auditor – Part 3 study guide with online review illusory. Gold baby suddenly immeasurable, into a brother, Juanzi sister, you are safe, parents, old age, we pack it. However, he may not remember you Blind suddenly frustrated.Xiao Qin quickly blocked You do not blind idea, to be nonsense, not to say what, I find again Zhen total. Now, TV newsstands are boasting about the intellectual class that work for foreign IIA IIA-CIA-PART3 Certification companies, praising their fast working life. The doctor said our children must be the most healthy and smartest, do you believe it He said, letter, absolutely.

I don IIA IIA-CIA-PART3 Certification t Certified Internal IIA-CIA-PART3 want to categorically refuse. Of course, the least is much IIA IIA-CIA-PART3 Certification more than I earned. The http://www.testkingdump.com only wish is to carry the red dust together with the girl s hand. IIA-CIA-PART3 Certification Chen s face rose red, and IIA IIA-CIA-PART3 Certification apparently he understood the meaning of my words. Certified Internal Auditor – Part 3 study guide with online review She found a IIA IIA-CIA-PART3 Certification remote corner and waited for the dawn.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *