Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අද ප්‍රදේශ රැසකට වැසි


අද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

විශේෂයෙන් ඌව,සබරගමුව ,දකුණු ,මධ්‍යම පලාත් වලත් අනුරාධපුර ,වව්නියාව දිස්ත්‍රික්ක වලත් සවස 2න් පසු වැසි ඇති විය හැකි අතර පසුව නැගෙනහිර පලාතට සහ මුලතිව් දිස්ත්‍රික්කයටද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ඌව ,සබරගමුව ,මධ්‍යම පලාත් වලට මිලිමීටර් 100ක පමන තද වැසි සහ ප්‍රබල අකුණු අැති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: