අගමැති ෆොන්සේකාව කැබිනට් නොවන අමාත්‍යවරයකු ලෙස නම් කරන්නයි ජනපතිගෙන් ඉල්ලයි

අගමැතිවරයා විසින් කැබිනට් නොවන ඇමතිවරයෙක් ලෙස තමන්ද නිර්දේශ කරමින් ජනාධිපතිවරයා වෙත ලයිස්තුවක් යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කුමක් කරනු ඇත්දැයි තමන් නොදන්නා බවද ඔහු පවසයි.

සිදුවන ඔ්නෑම දෙයකට මුහුණ දීමට තමන් සූදානම් යයිද මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here