ශ්‍රීලනිපයේ තවත් පිරිසක් එජාප පෙරමුණට

මීලග මැතිවරණයට තමන් ඇතුළු පිරිසක් තරග කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පෙරමුණකින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජතමුනි සොයිසා මහතා පවසයි.

ඒ සදහා තමන් ඇතුලු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් කණ්ඩායමක් ලෙස එක්වන බවද ඔහු සදහන් කලේය.

මෙම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය හැකි යයිද ඔහු පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here