Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන 17 නා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කොට තිබේ.

අද මෙම නඩුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලදි .

එහිදි අධිකරණය නියෝග කලේ මෙම සැකකරුවන් ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මංජුල අසේල සහ රෂේන් චින්තක යන මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් 15කු සහ අඩවි වන නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: