ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන දැයෙන් සමු ගනී

ජනප‍්‍රිය ගායක කසුන් කල්හාරගේ පියා ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here