Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටළු විසඳීමට ජනපති මැදිහත් වෙයි

පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලු විසඳීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ජනපති සොයා බලයි

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

තෘප්තිමත් කාර්යක්ෂම සහ සතුටින් මහජන සේවාවේ නිරතවන පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට කි‍්‍රයාත්මක ය.

එම වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනාව ඉහළ නැංවීම, පොලිස් ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක විය යුතු බවත්, සෑම පොලිස් නිලධාරියෙක්ම පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීම අත්‍යාවශ්‍ය බවත් ය.

නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පොලිස් රෝහල ඉදිරිපිට ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම මුදල් ගෙවා පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමෙන් ම පොලිතින් භාවිතය නියමානුකූල කිරීම පිණිස පොලීසියට බලතල නොමැති බැවින් ජාතික පරිසර පනතට අදාළ රෙගුලාසි සංශෝධනය කඩිනමින් සිදු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී.

හෙරෝයින් භාවිත කරන්නන් සහ ඊට ඇබ්බැහිවූවන් පිළිබඳ ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් අත්ඩඅංගුවට පත් හෙරොයින් භාවිත කරන්නන් පිළිබඳ දත්ත ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

New Release ASQ CQA Practise Questions

After he arrived at the hotel room, he smiled and asked You will not Quality Auditor Exam go ASQ CQA Practise Questions to see your aunt this time. Wangwang ASQ Certification CQA was watching his father with horror at the time. She CQA Practise Questions remembered that ASQ Certification CQA Practise Questions her husband would not speak again when they returned home these days, and the two had ASQ CQA Practise Questions not resumed the dialogue.

Jia Cheng talent back to the free Quality Auditor Exam hand, bow to the dog Wazi apologize for apology, brother, brother, do not be angry, do not be angry. However, ASQ CQA Practise Questions they did not sign agreements with law firms for a long time and could not afford to lose one hundred yuan in vain. Jia Cheng regrettable to say, you also say beautiful, it must be beautiful, CQA Practise Questions may not have you beautiful I really did not see her within two meters, and ASQ CQA Practise Questions now, if she was Yang Zhigang s ASQ CQA Practise Questions daughter in law, you can take a look at it. Moreover, we are also a member of the Group.Here, the ASQ Certification CQA secretary of the party committee has completely entered the role of breaking away from the speech to impromptu. Besides, your room is too narrow, not hit the wall, http://www.examscert.com/CQA.html is rolled into the ground, so ASQ CQA Practise Questions we have a wide house, wide bed, let you crash downtown.

ASQ Certification CQA Practise Questions In short, Director Zhang is letting ASQ CQA Practise Questions Zhou Meng Quality Auditor Exam feeling It is too difficult for you to go back to the city, but I CQA Practise Questions have been thinking of everything to help you. Even if Zhang Haoran lost in the fight, this rogue disciple 30 still does not leave Zhang ASQ Certification CQA Haoran. Liu Haizhu went back to the house and asked Erdongzi I didn t ASQ CQA Practise Questions see him doing it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *