ගෝඨාභය අපේක්ෂකයා ලෙසින් නම් කර නැහැ: විපක්‍ෂනායක

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ දිනන අපේක්‍ෂකයා බවද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපතිවරයා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්චා කිරීමෙන් පසුව යයිද ඒ මහතා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here