Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

එදා රජවරුනුත් දෙතුන්වතාවක් බදු ගැහුවා : අගමැති

පැරණි කාලයේ රජරට සමාජය සම්පූර්ණයෙන්ම ගොඩනැගුනේ වී වලින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් විශාල වශයෙන් ලාභ ලැබූ බවද පැවසූ අගමැතිවරයා එනිසාම රජවරුන් දෙතුන් වතාවක් බදු අයකල බවද පැවසීය.

පරාක්‍රමබාහු රජතුමා ද වැට් බදු පැනවූ බව පැවසූ අගමැතිවරයා වත්මන් ආණ්ඩුවට දොස් පැවරීමට පෙර ඒ බව ද සිහි තබා ගන්නැයිද කියා සිටියේ 52 ජාතික අලුත් සහල් මංගල්‍යය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: