Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඇමතිගේ විල්පත්තු විනාශය නතර කලේ ජනපති බව අමරවීර කියයි

වර්ථමාන රජයේ ඇමතිවරයෙකු විසින් විල්පත්තු වන රක්ශිතය තුල සිදුකරගෙන එමින් පැවති වන විනාශය නතර කිරිම සිදුකලේ ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන විසින් බව එජනිස මහාලේකමි පා.ම මහින්ද අමරවීර පවසයි.

කර්මාන්තපුරයක් ඉදිකිරිම වෙනුවෙන් විල්පත්තු වන රක්ශිතයේ වන ආවරනය ඉවත්කිරිමට ජනාධිපතිවරයා අවසර ලබා නොදෙන බව මන්ත්‍රිවරයා පැවසිය.

හෙතෙම මෙම අදහස් දැක්වුයේ නෝනගම ප්‍රදේශයේ පැවති ග්‍රාමශක්ති වැඩසටහනේ සමාරමිභක උත්සවයක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: