Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අළුගෝසු තනතුරට තේරීම් සිදු කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල අවධාරණය කරමින් පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මර්දනය කිරීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව පසුගියදා අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ කැඳවිය.

එහිදී මෙම තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී තිබු අතර ඉන් 79ක් තෝරාගෙන තිබේ. මේ අතර උපාධිධාරියකුද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: