Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

තිස් වසරක කාලයක් තුල රාජ්‍ය ආයතන වල කිසි දියුණුවක් සිදුවී නැහැ: ඇමති වජිර

පසුගිය වසර 30ක කාලයේ රාජ්‍ය ආයතන තුළ දියුණුව සඳහා කිසිඳු කටයුත්තක් සිදු කර නොමැති බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන සියල්ල නවීකරණය කිරීම සඳහා ඒවායේ අඩුපාඩු ඇතුළත් වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බවත් අමාත්‍යවරයා ගාල්ල බද්දේගම ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: