Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

බාලදක්ෂ ව්‍යාපාරයද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනපති කියයි

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ දී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25%ක් වත් නියෝජනය වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය “අපේ උරුමය මව්බිමයි” තේමාව යටතේ 06 වනදා සිට අප්‍රේල් 08 වනදා දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවැත් වෙයි

මෙම කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500 ක් ද ආචාර්යවරුන් හා වරියන් 750 ක් පමණ එක්ව සිටින අතර ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී.

තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

කබෝරි සමරු ඵලකය කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

Cisco 400-051 Certification

The two of 400-051 Certification them are now in the same vein, and there is nothing left to hide each other. Whoever lacks 10 pieces of 20 pieces of pocket money, Although it s coming to me, it s CCIE Collaboration ok, but whoever takes the money to go Cisco 400-051 Certification Cisco 400-051 Certification out to eat in the mountainsLet CCIE 400-051 me know when I drink the sea, and I Cisco 400-051 Certification will get rid of whoever Let you eat Let you drink Everyone didn t understand it everyone played so many racks and suffered so much, just to make this money. My brother is also a vice captain. If the gun is moved, then there will Cisco 400-051 Certification be endless trouble. He only remembered his friend s bicycle. Let me give you a Cisco 400-051 Certification meal That Get out, end Chen Baige Although the body is somewhat inconvenient, but after a young age, he also stood on his own flower wall and reached for two dishes.

If CCIE 400-051 Fenfen 400-051 Certification said If a man decides to do something, he must have Cisco 400-051 Certification his Cisco 400-051 Certification reason and thoughts. CCIE Collaboration 400-051 Certification I love you, my child, you are my life, I will never let anyone hurt you, hurt me. She admires him as a god, and cherishes him like a pearl.

I pierced the foot a bit.There is really nothing in the body.I do not know if you believe it or not.But this is true. This realization came from the failure of the arrest of any group of cat heads.I used to feel my own birds, I was brave, I Cisco 400-051 Certification ran fast, shot myself, I was not afraid of death, I dared to die when I was wearing black 400-051 Certification handcuffs and helicopters when I learned that, in the final analysis, these are http://www.testkingdump.com/400-051.html Soldier CCIE Collaboration that the abilities war is a concept Play smart, this is nice to put it plainly, is playing a conspiracy. What disease do I ask He thought and said Xiao Zhuang, you are not a general soldier, I think you can understand me. Old cannon see this not work, to increase subjects.The United States said the name training recruits aces, pull it, my house Cisco 400-051 Certification performance, not the last second strange. A kind of sight sight peep the son of the grandson latent training really dry this CCIE 400-051 thing, take aiming sight our brothers play.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *