Tue. Jul 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නියං ආපදා තත්ත්වයට මුහුණදීමට නව වැඩපිළිවෙලක්

සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීමත් නියං තත්වයක් වර්ධනයවීමත් හේතුවෙන් පානීය ජලය ලබා ගැනීම, බල ශක්ති අර්බුදයක් පැන නැගීම මෙන්ම වනාත්තර ගිනි ගැනීම වැනි ව්‍යසන තත්වයන් වාර්තා වී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි

අමාත්‍යතුමා මේ බව පැවසුවේ පවතින ආපදා තත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදියි.

ආපදා සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අංක 117 වෙත ඇමතුමක් ලබා දී ඒ පිළිබදව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටින ලදී.

එසේම ජනතාවගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සදහා සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු සියලු අංශ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

දැනටමත් අම්පාර, යාපනය, වව්නියාව, පොලොන්නරුව, කුරුණෑගල, කලුතර, මහනුවර, මාතලේ, මාතර, ගම්පහ, පුත්තලම, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 13 කට බවුසර් මගින් ජලය බෙදාදීමට කටයුතු කරන බවත් හදිසි ආපදා අරමුදලට අමතරව පානිය ජලය බෙදා දීමට අවශ්‍ය මුදල් මේ වන විටත් එම දිස්ත්‍රික්ක වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යතුමා කියා සිටියි.

එසේම මේ වන විට දිවයින පුරා අවශ්‍යතාවය මත ප්‍රයෝජනයට ගැනීම සදහා ජල බවුසර් 207 ක් බෙදා දී ඇති බවත් කලු ගංගාවේ ජලයට මුහුදු ජලය මිශ්‍රවීම නිසා කලුතර දිස්ත්‍රික්යේ ඇතිවී ඇති ජල ගැටලුවට පිළියමක් වශයෙන් ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව ජලය බෙදා දීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

High Success Rate Cisco 300-085 Preparation Materials

Jiacheng opened up new economic growth points, door to door residents to send honeycomb coal. He and her, stubbornly believe that the model and sell the body is no different.If the sister sell themselves to feed their parents to support his education, he would Cisco 300-085 Preparation Materials rather drop out of Implementing Cisco Collaboration Application v1.0 (CAPPS) school to go home, and he does CCNP Collaboration 300-085 not 300-085 Preparation Materials recognize him as an http://www.passexamcert.com Cisco 300-085 Preparation Materials elder sister. Although the body and mood are difficult to adjust, I still say a lot of foolish Cisco 300-085 Preparation Materials words, which is one of the important services that make up her allowance.

The husband knows and does not need to know the same Admirals will be more, should also be divided into three, each has its own responsibility. Head field test shot, two test CCNP Collaboration 300-085 shots and bow, knife, stone, technical Yong.The field also known as three games, requiring the examiner Implementing Cisco Collaboration Application v1.0 (CAPPS) to write a Wu in a CCNP Collaboration 300-085 Preparation Materials paragraph 300-085 Preparation Materials of text, about hundred words, less stringent requirements, as long as the word can write weeks. Zeng Guofan hurried to Cisco 300-085 Preparation Materials go out.Qin dynasty palace, Emperor Xianfeng immediately see. Leaves Song humble origins, held Cisco 300-085 Preparation Materials earlier in the process, due to make up for the disk fees into Beijing, combined with Guangdong and the capital of Beijing and far away, so no chance with the jinshi.

Thank you Ning Hao happily took the hand CCNP Collaboration 300-085 of Shang Yi. In the middle of the stream, he smiled Implementing Cisco Collaboration Application v1.0 (CAPPS) and said nothing. Song Xiaoyu in The girl raised her hand. In Cisco 300-085 Preparation Materials the past few months, due to the return of several companies from Cisco 300-085 Preparation Materials Japan, France and the United States, our 300-085 Preparation Materials satin sales Cisco 300-085 Preparation Materials have been Decline, Cisco 300-085 Preparation Materials if there is such an activity, it may open sales channels to other countries. Three years ago, http://www.testkingdump.com/300-085.html Iraq once occupied Kuwait. The footsteps scared Yunwei to hurriedly jump to the ground to slap the hair.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *