Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

එක අපේක්ෂකයෙක්ට යනවා නම් දෙපැත්තටම යම් පරිත්‍යාගයක් කරන්න වෙනවා: දයාසිරි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් තිබුණ ද, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් කිසිදූ ප‍්‍රකාශයක් සිදු කර නොමැති බව එහි මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

කෙසේවෙතත් දෙපාර්ශ්වයම එක අපේක්ෂකයෙක් වෙනුවෙන් සූදානම් වන්නේ නම් දෙපාර්ශ්වයටම යම් පරිත්‍යාගයන් කිරීමට සිදුවන බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: