Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසයේදීත්

උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

මේ දිනවල සුර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇති අතර මේ තත්වය පහව යන්නේ අප්‍රේල් 15 වන දිනයේදී බවත් මේ දිනවල අධික සුර්ය ශක්තියක් දිවයිනට ලැබෙන බවත් ඒ නිසා දිවයින අවට ඇති ජලාශවල ජලය වාෂ්පීකරණයෙන් වීම නිසා වායුගෝලයට ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් එකතු වෙන බවත් පෙන්වා දෙන ලදී.

ඒසේම මේ දිනවල සුළං හමන වේගය අඩු නිසා ජල වාෂ්ප වලින් වැසි වළාකුළු නිර්මාණය නොවන බව සහ ජල වාෂ්ප පහළ වායුගෝලයේ සංසරණය වන බවද ඒ මහතා පැවසීය.

පහළ වායු ගෝලයේ සංසරණය වන මෙම ජල අංශු රත්වීමෙන් අධික රස්නයක් දැනෙන බවත් මෙම අධික උණුසුම් කාලගුණික තත්වය රාත්‍රියේ ද පවතින අතර මෙම තත්වය පහව යාමට නම් වැසි ඇතිවිය යුතු යැයි ද ඒ මහතා පැවසීය.

පවතින කාලගුණික තත්වයන් සළකා බැලු විට වර්ෂාව ඇතිවිමට තරම් වළාකුලු නිර්මාණය වන තත්ත්වයක් දැකිය නොහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ඒ නිසා සුලු වාර්ෂාපතනයක් වාර්තා වුව ද මෙම උණුසුම් කාලගුණික තත්වය මැයි මායසේදීද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි

විශේෂයෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත් වලට මෙම තත්ත්වය වැඩිපුර බල පෑ හැකි අතර දිවයිනේ සෙසු පළාත් වලද පවතින්නේ අධික උෂ්ණ කාලගුණික තත්වයක් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පවසයි

Find Best Cisco 640-692 Exam Dumps Will Be More Popular

Cisco 640-692 Exam Dumps He pointed to a few passengers, where are their cars, and carried luggage for an older passenger to help him get Cisco 640-692 Exam Dumps on the bus. Since Cisco 640-692 Exam Dumps her brother moved to her mother s room, she has Supporting Cisco routing and Switching Network Devices rapidly Cisco 640-692 Exam Dumps aging. Ding 640-692 Exam Dumps 640-692 Exam Dumps Xiaofei s lipstick is covered Advanced Routing and Switching 640-692 with Wu Fenglin. His face was filled with a baby like innocent smile.

A full morning, three men and a woman out Cisco 640-692 Exam Dumps of friendship obligations to help Jiacheng, Jane for the warehouse handled the funeral, crying face silent. 640-692 Exam Dumps Fifty years Advanced Routing and Switching 640-692 Supporting Cisco routing and Switching Network Devices old single godmother Cisco 640-692 Exam Dumps live in the city government agencies ordinary cadres, Advanced Routing and Switching 640-692 Exam Dumps family and not particularly spare money. Do Cisco 640-692 Exam Dumps you understand Show children whispering, sharp pointed out that you did not make it clear, I am afraid even you did not understand. Play on the table Master fruit decided, no Tone is full of hate for playing mahjong.

I will not speak.She asked you 640-692 Exam Dumps really want to Advanced Routing and Switching 640-692 participate in Cisco 640-692 Exam Dumps competition next year I nodded and did not know what to say, I did not choose I have no choice. Do not want to tell nor want to say, but now have to say I can not let this predecessor, the soldier so vanished so far I would not commemorate him, he is not a great warrior. I have not felt any strange since then, 640-692 Exam Dumps Cisco 640-692 Exam Dumps because I know that those who veteran military forces in the army is the chief officer also let him one third. However, the resilience of this spring Supporting Cisco routing and Switching Network Devices is absolutely growing, I have come to understand.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *