Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අපි විල්පත්තු රකිනවා ජාතිවාද අනවශ්‍යයි. ඇමති බදුර්දීන්ගෙන් පණිවිඩයක්

උතුරේ ජනතාව නැවත ඔවුන්ගේම ඉඩම් වල පදිංචි කිරීම ඇතැම් භික්ෂුන් වහන්සේලා සහ ඇතැම් සංවිධාන වැරදි විදිහට දකින බව ඇමති රිෂාද් බදුර්දීන් පවසයි.

එමෙන්ම රටේ ජනතාව සාමකාමීව සිටිනවා දැකීමට කැමැතියි දැයි විල්පත්තුව අල්ලාගෙන ජාතිවාදය අවුස්සන පිරිස ගෙන් තමන් අහන බවද පවසන ඇමතිවරයා විල්පත්තුව හොදින් තිබෙන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය රකින ඊට ජාතිවාදී වැඩ අනවශ්‍ය බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

තමනට විරුද්ධව දසලක්ෂයක් අත්සන් නොව දිගු කෝටි දෙකක් අත්සන් එකතු කළ ද තමන් ගෙනයන බව අඛණ්ඩව සිදු කරන බව කල්මුණේදී පැවති උත්සවයක් අමතමින් ඇමති රිෂාද් බදුර්දීන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: