Fri. Nov 22nd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

5හේ ශිෂ්‍යත්වය 8 වසරට

පහ වසර ශිෂ්‍යත්වය 8 වසරේදී සිදු කරීමට ජනාධිපති තීරණය කර ඇත.

දරුවන් සහ දෙමව්පියන් පීඩාවට පත් කරන පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවත්, දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත් වීම මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මංපෙත් විවර කර දීමද අත්‍යවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේදී නව විභාගයක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පවසයි.

නවෝත්පාදන සහ හරිත ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමවේදයකට දරුවන් යොමු කිරීම මෙන්ම කලා උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා දරුවන් මහ පාරේ උද්ඝෝෂණ කරන යුගය නිමා කිරීම නව වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

08 වසර සඳහා හඳුන්වා දෙන නව විභාගයෙන් සිසුන්ට තම දක්ෂතාවයන් අනුව තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ ඉන්පසු අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි සිරිසේන මහතා පවසන්නේ. ඒ සඳහා රටේ සමස්ත පාසල පද්ධතියම වර්ගීකරණය කරමින් ඒ ඒ විෂය ක්ෂේත්‍රය සඳහා වෙන වෙනම පාසල් දියුණු කිරීමට ද නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කඩවත මහාමායා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

Oracle 1Z0-520 Exam Dumps With The Knowledge And Skills

I am referring to Oracle 1Z0-520 Exam Dumps Oracle 1Z0-520 Exam Dumps Oracle 1Z0-520 Exam Dumps his Oracle EBS R12.1 Purchasing Essentials work. When you Oracle 1Z0-520 Exam Dumps feel better, let me talk. I also feel weird, I should be familiar with your voice How many. My father nodded while http://www.passexamcert.com/1Z0-520.html listening. I asked my father Why is this My father said sadly, OPN Certified Specialist 1Z0-520 1Z0-520 Exam Dumps I don t know.

Do Oracle 1Z0-520 Exam Dumps you have the time Please have OPN Certified Specialist 1Z0-520 a Oracle 1Z0-520 Exam Dumps drink, let s talk about it Li Wei seems to have seen the 1Z0-520 Exam Dumps Oracle EBS R12.1 Purchasing Essentials women s classics. Oracle 1Z0-520 Exam Dumps She Oracle 1Z0-520 Exam Dumps dried it. The water on the body and hair, put on the bathrobe, and 1Z0-520 Exam Dumps returned to the living room. This makes people feel a potential power invisibly. Wu Zhou misunderstood, and immediately said Exquisite is indeed my angel.

Having Oracle 1Z0-520 Exam Dumps a Oracle 1Z0-520 Exam Dumps pause, Zeng asked What s your http://www.testkingdump.com/1Z0-520.html name The land protector replied very loudly If you go back to your own age, you will call Maashe a 1Z0-520 Exam Dumps little. His mouth just said How good is this, how good is it.Mu Zhongtang can harm the old lady At this time, Jia Ding once again sued, said Liu Zhi, Guangzhou prefect Liu adults see. Liu Heng walked out quickly.Zeng Guofan re walked back to Oracle 1Z0-520 Exam Dumps the hall OPN Certified Specialist 1Z0-520 to sit down, they ordered Oracle 1Z0-520 Exam Dumps Li Bao Tao Zhao Dequn, who received a small Oracle EBS R12.1 Purchasing Essentials Guanting oral record.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *