Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

20 ගැන අවසන් තීරණය මැයි

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මැයි මාසයේ එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

20 වන සහෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් පොදුජන ව්‍යාපාරයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුත්කි පෙරමුණ ඉදිරිපත් වන බවත් ජවිපෙ වැඩි දුරටත් පවසයි.

එහිදී ඉදිරිපත් කරන අපේක්ෂකයක කවුරුන්ද බව තවම තීරණය කර නොමැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: