සේවය අත්හැරි යුධ හමුදා සෙබළුන්ට පොදු සමා කාලයක්

නිවාඩු නොමැතිව සේවය අත්හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව අස්වීම් ලබාගැනීම සදහා පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

අපේ‍්‍රල් 22 වනදා සිට මැයි 10 වනදා දක්වා එම පොදු සමා කාලය ප‍්‍රකාශයට පත් කර ඇත.

නිවාඩු නොමැතිව සේවය අතහැර ගොස් සිටින සියළුම යුද හමුදා සාමාජිකයන්ට අංශ 4 ක් යටතේ සේවයෙන් ඉවත්වීමට එම කාලසීමාව තුළ අවස්ථාව ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here