ශ්‍රීලංකා පොදුජන නව සංධානයට බාධාවක් නැති බව SB කියයි

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානය  බිහි කිරීමේ වැඩ පිළිවෙලට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගි නොවී සිටීම තුල පක්‍ෂ දෙක තුල කිසිදු ගැටළුවක් නොමැති බවයි. අයවැය සහ නව සන්ධානයක් බිහි කිරීමේ සාකච්ඡාවන්ට මෙය බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක වැඩි දුරටත් පවසයි.

නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග නව සන්ධානයක් පිහිටුවීමට සිදු කෙරෙන සාකච්ඡා පිළිබද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නැවත සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here