විසා නැතුව කැනඩා යන්න ගිය 26ක් මාට්ටු

කිලිනොච්චිය පොලිස් වසමේ දී වලංගු වීසා නොමැතිව කැනඩාව බලා යෑමට උත්සහ කළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසීය සමත් වී ඇත.

කිලිනොච්චිය යන ප්‍රදේශයේ ඇති නිවසක දී ‍කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඔවුන්ව කිලිනොච්චිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here