Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මෙල්බර්න්හි ගින්නකට හසුවු ශ්‍රී ලාංකික සරණාගතයකුට බරපතල තුවාල

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රසායනික කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් ශ්‍රී ලාංකික සරණාගතයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ

මෙම ශ්‍රී ලාංකික සරණාගතයා මේ වන විට සුවය ලබමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විග්නේෂ් වරදරාජා නැමති මෙම ශ්‍රී ලාංකිකයා යුධ සමයේ මෙරටින් පලාගොස් ඔස්⁣ට්‍රේලියාවේ පදිංචිව සිටිබව වාර්තා වෙයි.

ගින්නට හසුවු මොහු සිහිමුර්ජා වී සිටින අතර ඔහු සුව අතට හැරෙමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: