Fri. Nov 22nd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චින ණය යටතේ දිවයින පුරා රෝහල් 13ක් සංවර්ධනය කෙරේ

චීන සහන ණය ආධාර යටතේ දිවයින පුරා රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට රජය පියවර ගෙන ඇත.

වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 564 ක් වෙයි. උපකරණ සදහා රුපියල් මිලියන 420 ක මුදලක් වැය කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණය තුල බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, සායන ඒකක ඇතුලත් වෙයි.

ඒ අනුව කළවාන මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට අද (06) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“යහපාලන රජයක් පිහිටුවීමට ගත් තීන්දුව හොදයි. ඒ අතරේ ගොන් තීන්දුවක් ද ගත්තා. ඒ තමයි ප්‍රචාරණය නතර කිරිම. ජර්මනියේ තිබෙන යහපාලනය මෙරටට ඒ අයුරින්ම ගැලපෙන්නේ නැහැ. සංශෝධන ඇති කළ යුතුයි. වර්තමානයේ ජනාධිපතිගේ චින්තන, අගමැතිගේ චින්තන, නැහැ. තියෙන්නේ එක් එක් අමාත්‍යවරයාගේ චින්තන පමණයි. නමුත් පසුගිය රජය සමයේ තිබුන එකම චින්තනය මහින්ද චින්තනය විතරයි. ඇමැතිවරයෙක් වැඩක් කළත් එය මහින්ද චින්තනයට ගොනු කරනවා. එම නිසා සියලු දෙනාම හිතුවා මහින්ද රාජපක්ෂ මහතා විශ්වකර්මයෙක් කියලා.

හම්බන්තොට වරාය හදන විට රට පුරාම ප්‍රචාරණය කරනවා. අපි එහෙම කළේ නැහැ. නමුත් අපිත් තීන්දුවක් ගත්තා ප්‍රචාරණය වැඩි කරන්න. ජනතාව දැනුවත් කරන්න. ජනතා හිතවාදි වැඩපිළිවෙළක් අපි දියත් කර තිබෙනවා. ආණ්ඩුව තුල දුර්වලකම් තිබෙනවා. දුර්වලකම් නැති ආණ්ඩු හදන්න කවදාවත් බැහැ. බුදුරජාණන් වහන්සේ පවා දේශණා කළේ ආරෝග්‍යා පරමා ලාභා යනුවෙනි.

ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම රටේ සංවර්ධනයටත් හේතුවක් වෙනවා. අක්ෂි කාච ලක්ෂයක් පසුගිය වසර 03 තුල රෝගීන්ට ලබාදී තිබෙනවා. හැබැයි සමහරු හිතන්නේ එම අක්ෂි කාචත් මහින්ද චින්තනයේ වැඩක් කියලා. මහින්ද රාජපක්ෂ මහතා ලබාදෙන්නේ හොද දේවල්. රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන්නේ නරක දේවල් එහෙම තමයි ජනතාවට උගන්වලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මගෙන් ඊයේ ඇහුවා හම්බන්තොට නව මහ රෝහල විවෘත කරන්නේ කවදාද කියලා. මම කිවුවා ලබන මාසයේ විවෘත කරනවා. මම ඔබතුමාටත් ආරාධනා කරනවා කියලා”.

Latest Release Adobe 9A0-385 Doc

Three days later, ACE: AEM 6 Architect 9A0-385 Wu Chao followed the middle aged man into a windowless room. I took Adobe 9A0-385 Doc my cold hand and said to me, let s go Adobe 9A0-385 Doc home to 9A0-385 Doc eat. what happened to you Why Adobe Experience Manager 6.0 Architect don t you dare to look at me Are you shy You are so cute, follow ACE: AEM 6 Architect 9A0-385 Doc me, kiss my girlfriend, I really don t know what you are thinking. We are not cremated. Don t you go to the Adobe 9A0-385 Doc funeral home We have been to the funeral home.

Xie, 9A0-385 Doc Mr. Xie was http://www.examscert.com very happy to Adobe 9A0-385 Doc ask me and Changsheng to wrap each suit of satin. In my opinion, 80 of Hong Kong businessmen are engaged in ghosts, so that they Adobe 9A0-385 Doc can t come to the mainland with silk. This probably benefited from her years of work caring for a few grandchildren and granddaughters. At the Adobe 9A0-385 Doc Adobe Experience Manager 6.0 Architect entrance of the temple, he bought the incense and paper for the first time Adobe 9A0-385 Doc and burned ACE: AEM 6 Architect 9A0-385 it in the incense burner in front of the Daxiong Hall.

Including her 9A0-385 Doc father, mother, and brother, they also disappointed Adobe 9A0-385 Doc her again and again. She just gently put the flowers brought to ACE: AEM 6 Architect 9A0-385 Wu Zhou s bed and stared at him deeply. Because knowing that it is impossible Adobe 9A0-385 Doc to get approval. Suddenly Adobe Experience Manager 6.0 Architect the door slammed, and someone seemed to hesitate to knock on the door. Tianchi played Adobe 9A0-385 Doc a big fight with 9A0-385 Doc Xu Jiuyang in his dreams.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *