ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවෙත් අණදෙන තැනට

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ගජබා රෙජිමේන්තුවට අමතරව කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස පත් කර තිබේ.

ණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද දින වැඩ භාර ගත්තේය.

කමාන්ඩෝ රෙජිමේන්තුව මෙරට කි‍්‍රයාශීලි රෙජිමේන්තුව බවට පත් කිරීම තම අරමුණ බවයි ඔහු වැඩභාර ගනිමින් අද ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය අංශය සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here