Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රංගන ශිල්පි රයන් වෑන් රෝයන් රිමාන්ඩ්


මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කොට තිබේ .

ඊයේ අළුයම තවත් සිව්දෙනකු සමග මෙරටට පැමිණි රයන් වෑන් රෝයන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 18ක ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අද අළුයම වැලිගම පොලිසිය වෙත භාර දෙන ලදි.

අනතුරුව අද ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය.

පොලිසිය සදහන් කලේ රංගන ශිල්පි රයන් වෑන් රෝයන් මේ මස 11වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කොට ඇති බවයි.

මොහු සමග ඩුබායි සිට පැමිණි අනෙක් සිව්දෙනා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව නිදහස් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: