Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ටිකක් ඉවසන්න කුලියාපිටියේ වොක්ස්වැගන් හදනවාමයි නලින්ගෙන් පොරොන්දුවක්

කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන නිශ්පාදන කර්මාන්තශාලා ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් ඇතැයි තමන් පිළිගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් තිබෙන බවය.

නමුත් එය අතහැර දමා නොමැති  බව අමාත්‍යවරයා කියයි.

මේ වන විට ඊට අදාල භූමිය වෙන් කර දී තිබෙන බවත් ඉදිකිරීම් කරගෙන යන බවත් කී ඇමතිවරයා ‘ටිකක් ඉවසා බලා ගෙන ඉන්න. අපට බොරු කරන්න වුවමනාවක් නෑ’ යයිද සදහන් කලේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: