Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

එජනිස සාකච්චා වැට උඩ

හෙට දිනයේ පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අද රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක සාකච්චාව එකඟතාවකින් තොරව අවසන්වී තිබේ.

හෙට අවසන් ඡන්ද විමසීමට පෙර හමුවී අවසන් තිරණය ගැනීමට සන්ධාන නායකයන් එකග වී ඇත.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රීලනිප මහ ලේකම් ජයසේකර, සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ශ‍්‍රී ලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජාතික නිදහස් පෙරමුණ නායන විමල් වීරවංශ, පිවිතුරු හෙල උරුමය නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී වී තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: