ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරිමේ ගැසට් පත්‍රය ලබන සතියේ

ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම ගැසට් නිවේදනය මේමස පලමුවනදා නිකුත් කිරීමට මීට පෙර තීරණය කර තිබුනි.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙි භාෂා පරිවර්ථන අවසන් නොමැතිවීම හේතුවෙන් ගැසට් පත්‍රය නිකුත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි

රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here