Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සොත්ති උපාලිගේ පුතෙකු හෙරොයින් සමග අත්අඩංගුවට


සොත්ති උපාලිගේ පුතෙකු හෙරොයින් සහ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කල මොරටුව ප්‍රදේශයේ කල වැටලිමකදි මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ.ඩ් ලක්ෂිත ප්‍රසන්න නැමති මෙම සැකකරු 41 වැනි වියේ පසුවන අතර ඔහු සතුව තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 549 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: