Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මාකඳුරේ මධුෂ් සමග සිටි තවත් දෙදෙනකු දිවයිනට


අපරාධ කල්ලි සාමාජිකයකු වන මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු මෙරටට පිටුවහල් කර තිබේ .

අද අළුයම ඔවුන් දෙදනා මෙරටට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මොවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: