අගමැතිකමට මෛත්‍රීගෙන් රාජිතට ආරාධනා

ආණ්ඩුවේ අගමැති ධුරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමනට දෙවරක් ආරාධනා කල බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ පිලිබදව අදහස් දක්වමින් දොස්තර රාජිත පවසන්නේ තමන් පිටුපස දොරෙන් අගමැතිකම් බාර ගැනීමට සූදානම් නනැති බවය. ඔහු ඒ පිලිබදව ජනාධිපතිවරයාට දැන්වූ බවද වැඩි දුරටත් පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here