Wed. Aug 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලසන්ත ඝාතන වැරදිකරුවන් රජය රකිනවා : උදය

එජාපයට මේ දිනවල ගෝඨා භය කියන මරාන්තික රෝගය හැදිලා උණ විකාරයෙන් කියවනවා. මාරාන්තිකයි කිව්වම ඔය රෝගය හැදුනට පස්සේ ආණ්ඩුව මැරෙනවා මැරෙනවා මයි. රාවණා කුමරු ඉපදුනා කිව්වාම කුවේර රජතුමා වෙව්ලා ගියා වගේ පණ්ඩුකාභය කුමරු ඉපදුනු අවස්ථාවේ මාමාවරු බියෙන් සැලුනා වගේ නාගසේන හිමියන් දුටුවාම මිලින්ද රජ ත්‍රස්ත වුණා වගේ ගෝඨාභය මැතිඳු එන පුවත ඇසූ සැණෙන් එජාපය උණ විකාරයෙන් කියවන්න පටන් අරන්. යැයි පිරිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

මේ අය නිතර කියන කරුණු දෙකක් තිබෙනවා.  ඒ ඇමෙරිකාවේ දී ලසන්ත ඝාතනයට ගෝඨාභය මැතිතුමා චුදිත කරලා නඩු දානවා කියන එක සහ ජනපතිවරණයට වසරකට කලින් ඇමෙරිකානු පුරවැසිකම අත් හැරියේ නැතිනම් ජනපතිවරණයට තරග කරන්න බෑ කියන එක.  අපි දැන් මේ බොරු දෙක ලිහලා බලමු.

ඇත්තටම ලසන්ත ඝාතනය කරපු අයට නඩු දාන්න උවමනාවක් ආණ්ඩුවට තිබුණා නම් පසුගිය වසර හතරේ යස අගේට කරන්න තිබුණා.  අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායක ලෙස සිටිය දී ලසන්ත මැරුවේ කවුද කියලා පාරලිමේන්තුවේ දි කිව්වානෙ.  කිව්ව කෙනා දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟනෙ.  ඒකනෙ ලසන්ත ඝාතනය ගෝඨාභය මැතිතුමා මත පටවන්න හදන්නේ.  මේ විර්මශනය කවදාවත් අවසන් නොවන්නේ ඇත්ත වැරදිකරු රකිමින් වෙන අය මත වරද පැටවීමට උත්සාහ කරන නිසා.

ගෝඨාභයට ඇමෙරිකාවේ නඩු දාන කතා බොරු

සර්වලෝක අධිකරණ බලය නැතිනම් universal jurisdiction කියන්නේ එක් රටක දී කරපු අපරාධයකට තවත් රටක දී හෝ ජාත්‍යන්තර අධිකරණයක දී දඬුවම් කිරීමට ඇති හැකියාවටයි.  මේ අධිකරණ බලය යුරෝපීය රටවල් බහුතරයක් පිලිගත්තත් බොහෝ රටවල් පිලිගන්නේ නෑ.  විශේෂයෙන්ම ඇමෙරිකාව සර්වලෝක අධිකරණ බලය භාවිතා කරන්නේ ඉතාමත් සීමිතවයි.  ඒ අනුව පිටරටක සිට ඇමෙරිකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් වැනි අපරාධයක් කළොත් තානාපති කාරයාලයකට හෝ විදේශයක දී ඇමෙරිකානු නිලධාරියෙකුට අපරාධයක් කළොත් ඒ අය ඇමෙරිකාවට ගෙනැවිත් දඬුවම් කරන්න කටයුතු කර තිබෙනවා.  නමුත් විදේශ රටක දී කරන ලද ඇමෙරිකාවට අදාළ නැති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාව නඩු පවරන්නේ නෑ.  ඒකට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව පවා සර්වලෝක අධිකරණ බලය භාවිතා කිරීමට විවිධ සංවිධාන උත්සාහ කර තිබීමයි.

හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝජ් බුෂ්ට එරෙහිව සර්වලෝක අධිකරණ බලය භාවිතා කලේ ව්‍යවස්ථා අයිතින් පිළිබඳ මධ්‍යස්ථානය විසිනි.  ඇමෙරිකාව විසින් රඳවා ගත් පුද්ගලයින් වද හිංසාවන්ට ලක් කිරීම පිළිබඳ ජනපති බුෂ්ට එරෙහිව ස්විට්ර්සලන්තයේ දී නඩු පැවරීමට මෙම සංවිධානය පියවර ගෙන තිබිණි.  මේ පිළිබඳ දැනගත් ජනපති බුෂ් සිය සංචාරය අවලංගු කලේය.  ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ජනපති බුෂ්ගේ කැනඩා සංචාරයයි.  එය ද කල් දැමීමට ඔහුට සිදුවිය.

මේ තත්වය යටතේ ලසන්ත ඝාතනය ගෝඨාභය මැතිතුමා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න කවුරුන් හෝ සැලසුම් කරනවා නම් එය දවල් හීනයක් පමණයි. මේක එජාපය ගෙතූ තවත් එක් බොරුවක්.

එජාපය කියන දෙවන කතාව තමයි ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න නම් ඡන්දයට වසරකට කලින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්න ඕනි කියන එක.  කොහේද ඕක තිබෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තියේද ජනාධිපතිවරණ පනතේ කුමන වගන්තියේද ඕක තියෙන්නේ.  අවම වශයෙන් ද්විත්ව පුරවැසිකම නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නවත් හේතුවක් නොවේ.  නමුත් නාමයෝජනා භාර දෙන දවස වන විට ද්විත්ව පුරවැසිකම අත්හැර තිබීම ප්‍රමාණවත්. ඒ නිසා නීති පොත පෙරලා හරි දේ දැන ගෙන කතා කරනු මැනවී කියලා අපට එජාප මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නට සිදු වෙනවා.

Cisco 640-875 Certification Braindumps : Building Cisco Service Provider Next-Generation Networks, Part 1

Cisco 640-875 Certification Braindumps Changsheng brother. Scorpion, come in quickly. I came over and hugged Cisco 640-875 Certification Braindumps me http://www.passexamcert.com/640-875.html and kissed me. I don t Cisco 640-875 Certification Braindumps care, just CCNA SP 640-875 640-875 Certification Braindumps Building Cisco Service Provider Next-Generation Networks, Part 1 You are willing, with you.

It is a combination of alien creatures and jungle beasts. He just couldn t think of it. Now, this guess is confirmed by the mother The boat, in fact, in the CCNA SP 640-875 year when you were slumber, Tianchi Cisco 640-875 Certification Braindumps has been living http://www.examscert.com in our home to Building Cisco Service Provider Next-Generation Networks, Part 1 Cisco 640-875 Certification Braindumps take care of you, the child s heart, we know, but you wake 640-875 Certification Braindumps up, Forget everything, and call Linglong to get married Tianchi is ready to fight, and turns to his office to hold a piece of information and send it straight to Gaoluo.

CCNA SP 640-875 He 640-875 Certification Braindumps said that your illness is injured and Cisco 640-875 Certification Braindumps frightened, but the injury is the second. Tell you, I stayed behind you that night, I clearly saw the wave in front of Cisco 640-875 Certification Braindumps Shang Yi, saw Building Cisco Service Provider Next-Generation Networks, Part 1 you and his eyebrows I entered the room 308 and heard you and his laughter on the bed. Apart from eating on the road and occasionally parking to fight for fatigue, the car is almost always running. However, the person who is a velvet still insists on going out and Cisco 640-875 Certification Braindumps picking up the trash every day to subsidize the family. take off

Leave a Reply

Your email address will not be published. Required fields are marked *