ලංකාවට පිටුවහල් නොකරන්නට මධුශ්ගෙන් ඇපෑලක්

තමන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එරට අධිකරණයෙන් අපෑලක් මගින් ඉල්ලා ඇති පැවසේ.

මේ සතියේදී මෙරටට මධුෂ් ඇතුළු කණ්ඩායම පිටුවහක් කිරීමට නියමිත තිබුණු අතර මෙම ඇපෑල හේතුවෙන් ඔවුන් මෙරටට පිටුවහල් කිරීම තරමක් ප‍්‍රමාද වනු ඇත.

මෙය මධුෂ් ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මෙම පිරිස පිටුවහල් කිරීමක් ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here