කුඩුකාරයින් එල්ලා මරයි. මරණ දඩුවම ක්‍රියාත්මකයි

මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා තමන් දින තීරණය කර අවසන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යහපත් සමාජයක් ඇති කිරීමට නම් ශක්තිමත් නීති මෙන්ම දඬුවම්ද ලබා දිය යුතු බව ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here