Wed. Oct 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ශ්‍රීලනියෙන් මෛත්‍රී පොහොට්ටුවෙන් ගෝඨා. දෙපිලේ සාකච්චා බිද වැටේ

නව සන්ධානයක් සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර පැවැත්වෙන සාකච්චා බිද වැටී ඇත.

මෙයට මුලිකම හේතුව වන්නේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදව ඇති මත ගැටුමය. ශ්‍රීලනිපයේ කැමැත්ත ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඒමටය.

නමුත් පොදුජන පෙරමුණේ අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඒමටය. එමෙන්ම ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක මහතා පවසන්නේ පැමිණෙන අපේක්ෂකයා ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ගත යුතු බවය. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි සේත්ම කැමති බවද ඔහු සදහන් කරන්නේ මෙතන පවතින ප්‍රතිපත්තිමය කාරණාව මත එලෙස අකමැති වන බවයි.

මේ පිලිබදව CGS අප දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සමග දේශපාලන සංවාද සටහනක්ද සිදු කර අතර එහිදී එහි විස්තර වැඩි දුරටත් සටහන් කර තිබේ.

කෙසේ වෙත්ත දෙපාර්ශවයම ඔවුන්ගේ මත වෙනස් නොකර ගැනීම නිසා මෙම සාකච්චා පලක් නැති බවත් මේ තත්වය මත ඉදිරි ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ශ‍්‍රීලනිපය වෙනම තරග කල යුතු යයිද මේ වන විට ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති සදහන්ය. එමෙන්ම ඒ මතයේම පොදුජන පෙරමුණේ සාමාජිකයින්ද සිටින බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු අප සමග පැවසුවේය.

ඒ අනුව මීලග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් වනු ඇත. දුමින්ද දිසානායක මහතා සදහන් කරන්නේ ජනාධිපතිම විසින් එය ප්‍රතික්ෂේප කලොත් මිසක් මෙය වෙනස් නොවන බවයි. එසේ වෙනස් වුණොත් දෙවන පෙළක් ලෙස නිමල් සිරිපාලද සිල්වා වැනි ජ්‍යෙෂ්ඨයින් සිටින බවද මන්ත්‍රීවරයා පවසයි. එසේ හැරුන විට ඔවුන් කිසිසේත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන ශ්‍රීලනිපය පවා දෙන්නට සුදානම් නැති බවද ඔහු කියයි.

ජනාධිපති යහපාලන රජය සමග එකතු වුවත් සිව් වසරකින් පසුව ගත් තීරණයත් සමග එසේ වෙන්වීමෙන් පසුව ගනු ලැබූ ක්‍රියාවන් ප්‍රසංසනිය බැවින් ඔහුට තව කාලයක් ලබා දී රට ගොඩගැනීමට අවස්ථාව සදා දිය යුතු බවට ශ්‍රීලනිපයේ අදහස වේ.

කෙසේ වෙතත් පොහොට්ටුව රැදී සිටින්නේ ඔවුන්ගේ ස්ථාවරයේය . මේ නිසා දෙපිල පිල් දෙකක් වී ඉදිරි මැතිවරණය සදහා වෙන් වෙන්ව තරග වදිනු ඇත.

මේ පිලිබදව අදහස් දක්වමින් වෙන පක්‍ෂ අවශ්‍ය නැති බවත් පොහොට්ටුවේ අපේක්ෂකයා තනිව ජනාධිපති  කරන්න සුදානම් බවත් මීළඟ ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාගේ ජයග්‍රහනය සහතික බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

දැනටමත් 45%ක ඡන්ද ප්‍රතිශතයක් අතැතිව සිටින පොදුජන පෙරමුණට තවත් පක්ෂයක ආධාරය ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන බවදකියන ඔහු එනිසා තවත් ඕනෑම පක්ෂයකට සහාය ඇතිව හෝ නැතිව පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවද සදහන් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් තරග වදින බවත් අපේක්‍ෂකයා ස්ථිරවම පොහොටුවේ සාමාජිකයෙක් බවය.

එවැනිම මේ වසර තුළ පැවැත්වෙන එකම මැතිවරණය ජනාධිපතිවරණය බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව කටයුතු කිරීමට සුදානමින් සිටින බවට සදහන් කරද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙන් නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා සදහන් කළේය. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ද ඉදිරි මැතිවරණය සම්බන්දයෙන් අදහස් දක්වමින් සදහන් කරන්නේ ඔවුන්ගේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද දවසේදී එසේ අදහස් පල කර තිබිණි.

සියල්ල සමග එජාපය , පොදු ජන පෙරමුණ ශ්‍රීලනිපය ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම බොහෝ සුළු පක්ෂද මේ වන විට තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගම් මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමෙන් ආරම්භ කර තිබේ. ප්‍රචාරණ කටයුතු සාර්ථකව යන බව පක්‍ෂ වල සාමාජිකයින් පවසති.

 

AS

Buy Discount 070-480 Practice Exam For Microsoft Windows Store apps

The next day, Zeng Guofan to the official department Microsoft 070-480 Practice Exam office.To the Ministry of civil administration, first to the bookkeeping room to spend Shana Please. Manchu and Manchuria have been baffled.Even more puzzling is that, Jia adult punishment, but on the upgrade than happy. This event 070-480 Practice Exam was a Microsoft Windows Store apps 070-480 local artist romance into many stories, Microsoft 070-480 Practice Exam put it Microsoft 070-480 Practice Exam devastatingly.In fact, people with obvious eyes can penetrate the truth at a glance this big disaster first sins in the British and the synthetic marble of the algae, two sin in this sudden storm. Tseng Kuo fan and government Programming in HTML5 with JavaScript and CSS3 officials looked a bit, was a real dress, but also looked down on the table for the king s life in the flag, suddenly the gavel said The officer and officer adults by the emperor sent to Hunan to investigate Do things, I hope you have one to say, do not believe nonsense.

The Programming in HTML5 with JavaScript and CSS3 grass Microsoft Windows Store apps 070-480 Practice Exam in his hand was placed inside and he took it out, then he Turning his head against the green leaf, he made a finger and made a not to say Microsoft 070-480 Practice Exam hint at the mouth. 101 researcher did not have any news, Microsoft 070-480 Practice Exam Microsoft Windows Store apps 070-480 neither mail nor posts. Okay, but, I don t think you will like 070-480 Practice Exam me today.

We can go swimming after dinner, then the day is still bright. Don t blink, don t blink. Oh, that It s Microsoft 070-480 Practice Exam on the phone, but we rarely have a chance to Programming in HTML5 with JavaScript and CSS3 talk face to face. Tong Yang rushed into the air. He http://www.testkingdump.com/070-480.html coughed Microsoft Windows Store apps 070-480 a little, and he was nervous. The mayor s body farewell ceremony Microsoft 070-480 Practice Exam is going on, wearing blue clothes. What do you think of this ad Asked William. The surname Li said that after the surname Zhang was approved as a martyr, the two of them would go to the furnace room of the funeral parlour like a brother, and then rushed to their own resting 070-480 Practice Exam place after cremation.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *