Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝඨාට ජනාධිපති ඉල්ලන්න බැහැ : චතුර

ගෝටාභය රාජපක්‍ෂ මහතාට කිසිසේත්ම මීලග ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

එලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයෙකු වන්නට නම් මීට මාස හයකට පෙර ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත යුතුව තිබූ බව ඊට හේතුව වශයෙන් චතුර සේනාරත්න මහතා කියයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ කාලය අනිවා මේ වන විට එය එසේ කිරීමට කාලයක් නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: