ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපයකට අන්තවාදී තර්ජන

ආණ්ඩුවේ ජෙත්‍ෂ්ඨ ඇමතිවරුන් තිදෙනෙකු අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින් විශේෂ ආරක්‍ෂාවක් සපයන ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් බුදධි අංශ කල විමර්ශණයන්ගෙන් හෙලි වී ඇත්තේ මෙරට ජාතිවාදී ගැටුම් ඇති කිරීම සදහා ජාත්‍යන්තර සහායෙන් කටයුතු කරන කණ්ඩායමක් විසින් මෙසේ තර්ජන කර ඇති බවයි.

මෙම තත්වය මත අදාල ඇමතිවරුනට තවත් ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

මැතිවරණයක් සමග රටේ නැවත ජතිවාදිත්වය ඇති කිරීම සදහා සහරුන් ගන්න උත්සහයක් ලෙසටද මේ පිලිබදව සැක මතුවී ඇති අතර කෙසේ වෙතත් මේ පිළිබවද වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන බවද මෙම තොරතුරු වල වාර්තා වේ.

 

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here