මඩකලපුවේ යතුරුපැදි අනතුරකින් තරුණයින් තිදෙනෙක් මරුට


මඩකලපුවේ යතුරුපැදි අනතුරකින් තරුණයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ .

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි .

යතුරුපැදි දෙක ගැටීමත් සමග ගින්නක් හටගෙන ඇතිබවද පොලීසිය සදහන් කලේය .

අනතුරින් තුවාල ලැබු දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ .

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 21,22,26 යන වයස්වල පසුවන තිදෙනෙක් බව සදහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here