ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට එළඹිය යුතු බව ජනපති කියයි


නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මඟින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇති බව ජනාධිපතිතුමා පවසයි.

“ළඟම පාසල – හොඳම පාසල” ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ දිවයිනේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලු දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමට බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ පොළොන්නරුව හතරඇළ සීවලි ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදිමේ අවස්ථාවට අද (29) පෙරවරුවේ එක්වෙමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here