Fri. Nov 15th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

2020 මොන වීරයා රට භාර ගත්තත් රට ගොඩගත නොහැකි බව කියන ජනපති

රට තුළ විප්ලවීය වෙනසක් සිදු නොකළහොත් 2020 දී මොන වීරයා රට භාර ගත්තත් රට ගොඩගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද වන විට රට වැටෙන්නට ප්‍රධානම හේතු වී ඇත්තේ රට තුළ ආණ්ඩු 10ක් 15ක් පැවතීම යැයිද ජනාධිපතිවරයා කියයි.

මෙම තත්වය වහාම නිවරදි කර නොගත්තොත් රට කොහෙන් කෙලවර වේ දැයි කිව නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවති ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික මහා සම්මේලනයට සහභාගී වෙමිනි.

රජයේ ආයතන වල සිදුවන වංචා දුෂණ නැති කළහොත් අයවැය පරතරය පවා පියවා ගැනීමට එම මුදල ප්‍රමාණවත් වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. රජයට ආදායම ලැබෙන ආයතන කිහිපයකම මහා පරිමාණ වංචාව දූෂණය පවතින බවත් කිසිදු රජයක් ඒවාට අත නොතියන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

50% Discount Microsoft 70-488 Free Demo

Although Du Tian is also acting, but because of 70-488 Free Demo Microsoft 70-488 Free Demo the lack of both the master of the study, there is an age, in the prosecutors also have a separate office, in order to show generous veterans. Outside the Hall, a four horse drawn sedan is parked.It is needless to say that the four maroon Mongolian horses are http://www.passexamcert.com/70-488.html not sacrificed by ordinary officials. Daoguang fourteen years, Hunan countryside test, test Zeng Guofan, the province ranked thirty sixth, belonging to the Developing Microsoft SharePoint Server 2013 Core Solutions upper. Seeing that he loves to read a book more than eight handedly, Hunan dubbed him the present day light, and he really made his present number one of the honors of the present day printing industry. The next day, prefect Yamen sent a hundred soldiers, but also for the five examiners Microsoft SharePoint Applications 70-488 each prepared a yellow satin chair Microsoft 70-488 Free Demo on behalf of the meaning of imperial life, in front of a row of ceremonies, plus a gong to Microsoft 70-488 Free Demo avoid the card, flag also hit Dazzling.

Lee is it Ohiko knows why. Yes, my old Microsoft 70-488 Free Demo Li did not offend the two Today, is this going to dry up Yoyo said Old Lee, although I have not said a few words to you, but I think that Microsoft 70-488 Free Demo you are still a personal Microsoft SharePoint Applications 70-488 thing. Cracked. Everyone s ears are shocking. Liu Haizhu sighed across the road 70-488 Free Demo Developing Microsoft SharePoint Server 2013 Core Solutions to 70-488 Free Demo see the lively Liu Gezhu This buddy, today has to stay here. Looking at the barber shop, it took more than ten minutes to open the door. Lu Song and others quickly hid.

Squid, fried bacon with peas, fried bean sprouts, and chicken corn glutinous rice dumplings, which are delicious dishes that she has never eaten. Every time, the 70-488 Free Demo man was scribbling Developing Microsoft SharePoint Server 2013 Core Solutions in her body for a long time, and she lay there like a piece of wood, looking at the ceiling in a cold and empty air. This man who has given Microsoft 70-488 Free Demo http://www.testkingdump.com her many love, Microsoft SharePoint Applications 70-488 happiness and warmth will always disappear from her life. Love without blessings from relatives 3 Brother, you don t understand this. The company did not come back alone, and the Microsoft 70-488 Free Demo leaves only went back. Microsoft 70-488 Free Demo On the door is a black marble floor, which contrasts with several solemn embossed gold characters Hainan Hengchang Stock Exchange.

1 thought on “2020 මොන වීරයා රට භාර ගත්තත් රට ගොඩගත නොහැකි බව කියන ජනපති

  1. “රට තුළ විප්ලවීය වෙනසක් සිදු නොකළහොත් 2020 දී මොන වීරයා රට භාර ගත්තත් රට ගොඩගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.”

    මිථ්‍යා දෘෂ්ටික වසලයකුගේ තවත් අඟෘණවත් වදන් පෙලක්. අනුන් පහත් කොට හුවා දක්වන්නා නිර්මළ බුදු වදනට අනුව වසළයෙකි. ආර්්‍ය අෂ්ඨාන්ගික මාර්ගය පසෙකතබා පංචශීළය ගැනවත් නුඹට අවබෝධයක් නැති තරම්. අහෝ ඛේදයක මහත!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *