Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක දිවි ගමනින් සමුගනි

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ඇය මිය යන විට 79 වන වියේ පසුවිය .

කලක් රෝගාතුරව සිටි ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි අද දහවල් අභාවප්‍රාප්ත වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: