O/L ප්‍රථිපල අන්තර්ජාලයෙන් දැනගන්න

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28) නිකුත්කෙරෙන අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසන්නේ අද පස්වරුව වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට හැකිවනු බවයි.

එ අනුව පසුගිය වසරවල මෙන්ම මෙවරද සියලූ අපේක්‍ෂකයින්ගේ විභාග ප‍්‍රතිඵල අන්තර් ජාලයට මුදා හැරේ.

ඒ අනුව donets.lk වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල නිරීක්‍ෂණය කළ හැකියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here