Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඩකා නුවර ගින්නෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 19ක් මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 19කු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ගින්නෙන් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කරයි.

අද පස්වරුවේ මෙම ගින්න හට ⁣ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: