ජනපති පුතු දහම් යුග දිවියට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා එළැඹෙන මැයි මාසයේ 9 වන දින විවාහ දිවියට එළැඹීමට නියමිතය.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දාවේ මෙම කටයුත්ත සිදු කෙරෙයි.

දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ අතුල වීරරත්න මහතාගේ දියනිය නිපුනි වීරරත්නයි.

මෙරට ප‍්‍රබල චරිතයක් වෙත ආරාධනා කරන ලද එම විවාහයේ ඇරයුම්පත මෙහි දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here