Sat. Oct 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උතුරට නව ගැම්මක් දුන් ප්‍රථම මෝටර් රථ ධාවන තරගය

උතුරේ වැසියන්ට නව අත්දැකීමක් එක් කරමින් උතුරු පලාතේ පළමු වතාවට මෝටර් රථ ධාවන රැලියක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබුණි.

යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී සහ වෙත්තලකේනී අතර මෙම මෝටර්රථ ධාවන රැලිය පැවති අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව මෙම මෝටර්රථ ධාවන රැලිය පැවත්වුණි.

ශ්‍රීලංකා මෝටර්රථ සංගමය, ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමය හා උතුරු පලාත් මෝටර්රථ සංගමය සහභාගීත්වයෙන් උතුරේ ජීවත්වන තරුණයින්ට නව අත්දැකීමක් එක් කිරීමේ අරමුණු ඇතිව මෙම රැලිය සංවිධානය කොට තිබූ අතර මේ සඳහා ලංකාවේ ප්‍රමු

මෙරට මොරට සහ යතුරුපැදි ධාවකයින් සහභාගී වූහ.

මෝටර් රථ ධාවන රැලිය අවසන් උත්සවය පැවති අවස්ථාවේදී යාපනය කට්ටෙයිකාඩු ප්‍රදේශයේ අඩුආදායම්ලාබී පාසල් ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ඇතුලු ත්‍යාග ප්‍රධානයක්ද සිදු කෙරුණි.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමයේ සභාපතිද වන යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා, 51, 52, 55 යන සේනාංකයන්හි සේනංකාධීපතිවරුන් , ශ්‍රීලංකා මෝටර් රථ සංගමයේ සභාපති ඉෂ්වාහන් අහමඩ් මහතා, උතුරු පලාත් මෝටර්රථ සංගමයේ සභාපති පරමේෂ් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූශ.

 

100% Pass Magento M70-101 Study Guides Latest Version PDF&VCE

Fortunately, he discovered the network. Magento M70-101 Study Guides Magento Certified Developer M70-101 I used to be the West Magento M70-101 Study Guides that was crushed by Magento M70-101 Study Guides http://www.passexamcert.com Magento Certified Developer Exam your family. Room M70-101 Study Guides it is so no one Magento M70-101 Study Guides has discussed it in front of us.

After seeing Han an Emperor Yanguang for four years, he saw that Yao Magento Certified Developer Exam Yao was Magento Certified Developer M70-101 M70-101 Study Guides dating Magento Certified Developer M70-101 Study Guides a woman Magento M70-101 Study Guides Magento M70-101 Study Guides he loved, Wang Wenrui. It also indicated that he never asked Magento M70-101 Study Guides for the inheritance. I can t help him Magento M70-101 Study Guides walk anymore. I can t live a few.

As the sky has been wiped out, Liu Haizhu came closer and discovered that Zhang Haoran is not alone. M70-101 Study Guides Therefore, Wang Luoguo does not dare to appear in the Magento M70-101 Study Guides urban area any more. After Hu Shiling followed the Dongba Tian, he was silent. He will go out tomorrow, and he will go out and wait for Wang Luoguo to come out at the door of Zhang Haoran Magento Certified Developer Exam Magento M70-101 Study Guides s house. Magento Certified Developer M70-101 On the oily face, two white paths were drawn. Husling also noticed the dissatisfaction of M70-101 Study Guides Feng Wei.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *