අභියාචනාධිකරණ නව සභාපති ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ


නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here