Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සුමන්තිරන්ට යුද අපරාධ විනිශ්චය සභාවකට ලංකාව ගෙනයා නොහැකි බව උදය කියයි

පසුගිය සතියේ පාරලිමේන්තුව අමතමින් එම් ඒ සුමන්තිරන් මන්ත්‍රිතුමා හරි අපූරු ප්‍රකාශයක් සිදු කළා.  ඒ තමයි විදේශීය විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට කටයුතු නොකළොත් එක්සත් ජාතින්ගේ යුද අපරාධ විනිශ්චය සභාවක් ඉදිරියට ලංකාව ගෙන යෑමට කටයුතු කරනවා කියන එක.  දැන් ඉතින් ආණ්ඩුවේ නායකයින්ගේ කකුල් වෙව්ලන්න පටන් අරන් ඔළුව කැරකෙන්න පටන් අරන් සුමන්තිරන් මන්ත්‍රිතුමාට වැඳ වැටිලා කියාවි “අනේ අපිව යුද අපරාධ විනිශ්චය සභාවක් ඉදිරියට ගෙනියන්න එපා.  අපි විදේශීය විනිසුරන් ගේන්නම් කියලා”.

මෙලෙස සුමන්තිරම් මහතාට ලංකාව යුධ අපරාධ විනිශ්ච සභාවකට ගෙනයා නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩිදුර අදහස් දැක්වූ අයුරු,

නමුත් සුමන්තිරන් මන්ත්‍රිතුමා තමන්ගේ දන්නා කම ප්‍රර්දශනය කරන්න ගිහින් නොදන්නා කම ප්‍රර්දශනය කරලා. එතුමා හිතන ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන්සභාවට යුද අපරාධ පිළිබද විනිශ්චය සභා පිහිටුවන්න බෑ. ඒ බුරන බල්ලෙක් මිසක හපාකන බල්ලෙක් නෙමෙයි අපේ ආණ්ඩුව බයවෙලා දැගලුවට. වෙනරටවල් නම් එත්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ සම්මත වෙන යෝජනා පයේ පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නැහැ.  United Nation War Crime Tribunal හෙවත් එක්සත් ජාතින්ගේ යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවන්න පුළුවන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට විතරයි.  යුගොස්ලෝවියාවට රුවන්ඩාවට ජර්මනියට එරෙහිව යුද අපරාධ විනිශ්චය සභා පිහිටුවූයේ ආරක්ෂක මණ්ඩලයයි.  ආරක්ෂක මණ්ඩලයට ගෙනෙන යෝජනාවකට පංච මහ බලවතුන්ගෙන් එක්කෙනෙකු විරුද්ධ වුණත් ඒ යෝජනාව සම්මත වෙන්නේ නෑ.  යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට පංච මහ බලවතුන්ට තිබෙන බලයට තමයි නිශේධ බලය කියන්නේ.

නිශේධ බලය තිබෙන රටවල් දෙකක් වන රුසියාව සහ චීනය ඉන්නේ ලංකාව යුද අපරාධ කලේ නෑ කියන ස්ථාවරයේ.  ඒ වගේම එවැනි අවස්ථාවක දී ඉන්දියාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් අපෙත් සමග සිට ගනීවි කියන විශ්වාසය අපට තිබෙනවා.  ඒ නිසා සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ ප්‍රකාශ වලට බය වෙලා විදේශීය විනිසුරන් ගෙන ඒමට කටයුතු කරන්න එපා කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

හැබැයි ඉතින් ජිනීවාවල 2015 දී සහ 2019 සම අනුග්‍රහය දක්වල ශ්‍රී ලංකාවට හදපු මර තෝන්ඩුව තමන්ම ගෙලේ පැලද ගත්ත වගේ මේ යෝජනාවට ලංකාව සහය දුන්නොත් නම් රුසියාව හෝ චීනයට නිෂේද බලය පාවිච්චි කරලා ඒ යෝජනාව පරාජය කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ කියන එකත් මේ අවස්තාවේ සිහිපත් කරන්නට ඕනෑ.

හම්බන්තොට තෙල් පිරිපහදුව කළු සල්ලි සුදු කිරීමක්

2016 දී ජර්මානු ෆොක්ස්වැගන් මෝටර් රථ නිපදවන කම්හලක් කුලියාපිටියේ නිපදවූවා. ආණ්ඩුවේ ලොක්කෝනම් මේකට කියන්නේ වෝක්ස්වැගන් කියලා. නමුත් මෙය වෝක්ස්වැගන් නෙමෙයි ෆොක්ස්වැගන්. මෙය ජර්මානු වචනයක්. ෆොක්ස් කියලා ජර්මන් බසින් කියන්නේ මහජනතාවට. වැගන් කියන්නේ වාහනයට. පොදු මහජනතාවගේ වාහනය කියන අර්ථයෙන් තමයි මේ ෆොක්ස්වැගන් කියන නම හැදිලා තියෙන්නේ.    2017 දී ඉතාලියේ මැරන්ගෝනි ටයර් සමාගම හොරණ ටයර් කම්හලක් පිහිටෙව්වා.  කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් කාර් එකට හොරණින් මැරන්ගෝනි ටයර් දැම්මත් ගමනක් යන්න බෑ තෙල් නැතුව.  ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් විසඳුනා.  අගමැතිතුමාගේ උපන් දිනයට හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තැබුවා.

අපේ අගමැතිතුමන්ට නම් මොකක්දෝ බරපතල අවාසනාවක් තියෙනවා. අපි කුලියාපිටියේ ෆොක්ස්වැගන් මෝටර් රථ නිපදවන කම්හලක් පටන් ගන්නවා කියන කොටම “අපි ලංකාවට එන්න හිතලාවත් නෑ” කියා ජර්මනියේ  සිට ෆොක්ස්වැගන් සමාගම ප්‍රකාශයක් නිකුත් කළා.  ඉතාලියේ මැරන්ගෝනි ටයර් සමාගම නම් හොරණ තබා ලංකාව කියා රටක් තිබෙන බවවත් නොදන්නා ගානට කතා කලේ.  දැන් තෙල් පිරිපහදුව හම්බන්තොට ඉදි කරන්නේ සිංගප්පූරු සහ ඕමාන ඒකාබද්ධ ආයෝජනයකින් කියා ආණ්ඩුව කියන විට අපි නම් ලංකාවේ තෙල් පිරිපහදුවකට ආයෝජනය කලේ නෑ කියා ඕමාන ඛණිජතෙල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා.  මුල්ගල තබන උත්සවයට ඕමාන ඇමතිවරයෙකු ආපු බව ඇත්තයි.  නමුත් තමුන් මේ පිරිපහදුවට ආයෝජනය කරන බවක් හෝ තම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය වැරදියි කියා හෝ ඔහු කිව්වා ද? නෑ.  ඇමතිකෙනෙක් ඇවිිදන් හිටගත්තට ඒකෙන් කියවෙන්නේ නෑ ඒ ඇමතිවරයා මේකට මුදල් දානවා කියලා. අපිටත් විවධ ස්ථාන වල මුල් ගල් තියන්න ආරාධනා කරනවා. අපි යනවා. මුල් ගලත් තියනවා. නමුත් ඉන් කියවෙන් නෑ එම සෑම දේකටම අපි මුදල් දෙන්න කටයුතු කල බවක්.

මේ ව්‍යාපෘතියට එකතු වන සිංගප්පූරු සමාගම මොකද්ද? ඒ තමයි සිල්වර් පාක් ඉන්ර්ටනැෂනල් සමාගම.  ඒ සමාගම අයිති සිංගප්පූරු ජාතිකයන්ට නොවේ. එක පිටුපස ඉන්නේ  ඉන්දියානුවන් පිරිසක්.  නමුත් ඔවුන් ඉන්දියානු ව්‍යාපාරිකයෝ නොවේ.  දේශපාලකයින්.  ඉන්දියාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය  තමිල්නාඩු දේශපාලක ජගත්‍රශේකන්ගේ පවුලේ අය තමයි මේ සිල්වර් පාක් සමාගමේ කොටස්කරුවන් අධ්‍යක්ෂකවරුන්  විදිහට කටයුතු කරන්නේ. ජගත්‍රශේකන් කියන්නේ  දූෂණ චෝදනා වලට ලක් වී විර්මශනයට භාජනය වන අයෙක්. එම නිසාම දේශපාලයේ  පසු පසට විසිවී සිටින පුද්ගලයෙක්. ආණ්ඩුව ඉතා උජාරුවෙන්  කිව්වා සිල්වර් පාක් ඉන්ර්ටනැෂනල් සමාගම ඩොලර් බිලියන 3.85ක් ආයෝජනය කරන බව. නමුත්   ඔහු ඩොලර් බිලියන 3.85ක් වගේ දැවැන්ත මුදලක් ආයෝජනය කරන්නේ කොහොමද?  මතක තියා ගන්න ඩොලර් බිලියන 3.85ක් කියන්නේ රුපියල් බිලියන 693ක්.  ඒ කියන්නේ 2018 ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 40%ක්. මෙතරම් දැවැන්ත මුදලක් දේශපාලකයෙක් සතුව තිබෙන්නේ කොහොමද ?  ලංකාවේ මිනිහෙක් රුපියල් ලක්ෂ 5ක් බැංකුවේ තැන්පත් කරන්න ගියාම සල්ලි ලැබුණ් කොහොමද කියා අහනවා.  නමුත් ඉන්දියානුවා රුපියල් බිලියන 693ක් ආයෝජනය කරන විට මුදල් ලැබුණේ කොහොමද කියා අහන්නේ නැද්ද? බල්ලො මරල සල්ලි හම්බ කලත් සල්ලි බුක් බුක් ගාලා බුරන් නෑනේ කියල අපි ඒ සල්ලි බාරගන්නව ද?

අද ශ්‍රි ලංකාව ලෝකය හදුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ තිප්පොලක් ලෙසටයි. නීති විරෝධී අවි ජාවාරමේ තිප්පොලක් විදිහට. කලු සල්ලි සුදු කරන තිප්පොලක් විදිහට. ඒ නිසා තමයි  මුදල් විශුද්ධිකරණ පනතක් අපි සම්මත කරලා මුදල් උපයා ගත් ආකාරය ගැන සොයන්නේ. මොකද අපි විශ්වාදස  කරනව නම් අපේ අම්මා තාත්තා මත් කුඩු විකුණා අපිට කන්න නොදිය යුතුයි කියලා අපි ඒ අනුව මත් කුඩු ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්නව නම් විදේශිකයටත් ඒ නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කල යුතුයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ ජගත්‍රශේකන් ගේ සිල්වර් පාක් ඉන්ර්ටනැෂනල් සමාගමට මෙතරම් දැවැන්ත මුදලත් ලැබුනේ කෙසේද කියන එක ප්‍රශ්නකරන්නේ නැත්තේ ඇයිදැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. දැනටමත් විදේශ ආයෝජකයන් සහ විදේශ බැංකු ශ්‍රී ලංකාව දෙස අවිස්වාසයෙන් බලන්නේ. සමස්ථ මූල්‍ය පද්ධතියෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමේ අවධානමක් මතු වෙනවා මේ ආකාරයෙන් කළු සල්ලි සුදුකරන තිප්පොලත් විදිහට ශ්‍රී ලංකාව තව දුරටත් කටයුතු කලොත්.

 

GAQM CSM-001 Exam Dumps : Certified Scrum Master (CSM)

The presence. I decided to ride to the factories and companies in the outer suburbs to find a job. After a few months, they were old GAQM certification CSM-001 and CSM-001 Exam Dumps many, showing the scene of the next life. On the surface, he had to play a haha and greeted him Hello, Gali, I heard that you are a big boss now, congratulations. We don t GAQM CSM-001 Exam Dumps have a shelter here. GAQM CSM-001 Exam Dumps CSM-001 Exam Dumps Let s GAQM CSM-001 Exam Dumps go, don Certified Scrum Master (CSM) t go, I have to throw things.

When Ye Green thought of it, she was angry. I teased her. She GAQM CSM-001 Exam Dumps is drilling into GAQM CSM-001 Exam Dumps my GAQM certification CSM-001 arms now. William http://www.examscert.com/CSM-001.html s eyebrows CSM-001 Exam Dumps are GAQM CSM-001 Exam Dumps raised, his GAQM CSM-001 Exam Dumps mouth is slightly open, Certified Scrum Master (CSM) is he awkward You have sunscreen on it.

Actually, I knew that when you said to me, I hope I m angry.Even if I m only a little angry, you re happy. I will take a look at a few dog officers and sergeants, are dumbfounded, open mouth do not know GAQM certification CSM-001 how to do. Xiaoying saw it I think now, I definitely saw it It is impossible not to see She looked so desperate helicopter landing ah She did not open the door wanted to go up to the top ah The opening moment of the door is still on my lips ah So, I now have time to recall the past, I concluded that she saw it. I am only used to doing what I am doing.Cool is no longer just the nature of the grandson of a Certified Scrum Master (CSM) kobold high school squad I used to be a middle school student with GAQM CSM-001 Exam Dumps a special GAQM CSM-001 Exam Dumps image GAQM certification CSM-001 Exam Dumps of GAQM CSM-001 Exam Dumps him as a cool guy, but now I have no joke in that maneuver, because I can see that I m not wearing CSM-001 Exam Dumps it I am the same as the grandson.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *